බටහිර ඔස්ටේ්‍රලියා ප්ලාස්ටික් තහණමේ 02 වන අධියරට සූදානම්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ප්ලාස්ටික් තහණමේ 02 වන අධියර ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්ලාස්ටික් කෝප්ප – ආහාර බඳුන් – කොට්න් බඩ් ඇතුලු දිනපතා භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් ලබන 27 වනදා සිට තහණම් කිරීමට නියමිතයි.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පවසන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය බිලියනයකට වැඩි සංඛ්‍යාවක් පරිසරයට එකතුවීම මෙමගින් වැළකෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් දැනටමත් නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍ය භාවිතයට ගෙන අවසන් කිරීම සඳහා සහන කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය අවසානයේදී ව්‍යාපාරික ස්ථාන සඳහා ඩොලර් 25,000 ක දඩයක්ද පුද්ගලයන් සඳහා ඩොලර් 5,000 ක දඩයක්ද පැණවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »