Search

බටහිර ඔස්ටේ්‍රලියා ප්ලාස්ටික් තහණමේ 02 වන අධියරට සූදානම්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ප්ලාස්ටික් තහණමේ 02 වන අධියර ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්ලාස්ටික් කෝප්ප – ආහාර බඳුන් – කොට්න් බඩ් ඇතුලු දිනපතා භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් ලබන 27 වනදා සිට තහණම් කිරීමට නියමිතයි.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පවසන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය බිලියනයකට වැඩි සංඛ්‍යාවක් පරිසරයට එකතුවීම මෙමගින් වැළකෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් දැනටමත් නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍ය භාවිතයට ගෙන අවසන් කිරීම සඳහා සහන කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය අවසානයේදී ව්‍යාපාරික ස්ථාන සඳහා ඩොලර් 25,000 ක දඩයක්ද පුද්ගලයන් සඳහා ඩොලර් 5,000 ක දඩයක්ද පැණවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »