Day: February 2, 2023

ඔස්ටේ්‍රලියාවේ වැටුප් ලබන්නන් සහ විශ්‍රාමිකයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක්

ඔස්ටේ්‍රලියාවේ ජිවන වියදම පිළිබඳ නවතම දත්ත කිහිපයක් සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

මැක්ඩොනල්ඩ්ස් ඔස්ටේ්‍රලියාව තුළ ඩිලිවරි සේවා අරඹයි

ඔස්ටේ්‍රලියාව තුළ නිවාස වෙත ආහාර ඇණවුම් බෙදාදීමේ තමන්ගේම ඩිලිවරි සේවා ආරම්භ කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය පියවර ගෙන තිබෙනවා. පළමු අධියරේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ තෝරාගත් අවන්හල් කිහිපයකදී පමණක් මැක්ඩොනල්ඩ්ස් ජංගම දුරකථන ඇප්ලිකේෂනය හරහා ඇණවුම් කරන ආහාර බෙදා හැරීමේ නියමු ව්‍යපෘතියක් ආරම්භ කෙරෙනු ඇති. මැක්ඩොනල්ඩ්ස් ආහාර ඇණවුම් සඳහා ඩිලිවරි සේවා දැනටමත් ක්‍රියාත්මක වුවද ඒවා බෙදාහරිනු ලබන්නේ Uber Eats ඇතුලු තවත් සේවා කිහිපයක් හරහා පමණයි. මෙහි සාර්ථකත්වය මත රට පුරා තමන්ගේම ඩිලිවරි සේවා ආරම්භ කිරීමටයි මැක්ඩොනල්ඩ්ස් අවන්හල්

Read More »