Day: January 30, 2023

වික්ටෝරියා පෙර පාසල් සිසුන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් වියෙහි සිටින සෑම දරුවෙකුම නොමිලේ ලබාදෙන නව පෙර පාසල් වැඩසටහන සඳහා ලියා පදිංචි කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More »

ඔස්ට්‍රේලියා රැපිඩ් කට්ටල මිලියන ගණනක් කල් ඉකුත්වීමේ අවධානමක

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් මිළයට ගන්නා ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අතුරින් මිලියන ගණනක් කල් ඉකුත්වීමේ අවධානමකට මුහුණදී තිබෙනවා.

Read More »