Search

Streaming සේවා සඳහා ෆෙඩරල් රජයෙන් නව කොන්දේසියක්

Netflix – ඩිස්නි සහ ඇමසන් වැනි ස්ට්‍රීමින් (Streaming) සේවා සඳහා නව කොන්දේසියක් පැණවීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම් ලබන ලාබයෙන් කිසියම් ප්‍රතිශතයක් වැය කර ඔස්ටේ්‍රලියානු ටෙලි නාට්‍ය මාලා – චිත්‍රපට වැනි දෑ නිෂ්පාදනය කල යුතුයි.

ලබන වසරේ මැද භාගයේ සිට මෙම නව රෙගුලාසිය බලාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව Netflix – ඩිස්නි සහ ඇමසන් වැනි සමාගම් ලබන ලාභයෙන් සියයට 20 ක මුදලක් දේශීය නිෂ්පාදන සඳහා වෙන් කල යුතු බවට ෆෙඩරල් රජය දන්වා තිබෙනවා.

Streaming සේවා විසින් වාර්ෂිකව සිය නිෂ්පාදන සඳහා වැය කරන මුදල් ඩොලර් මිලියන 330 කට අධික බවටයි ගණන් බලා ඇත්තේ.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »