Day: January 20, 2023

Woolworths වෙළඳසැල් අතුරින් 1/3 ක butcher counter වසා දැමීමට යයි

ඔස්ටේ‍රලියාව පුරා පිහිටුවා ඇති සිය වෙළඳසැල් අතුරින් 1/3 ක පමණ මාංශ අලෙවි කවුන්ටර් (butcher counter) වසා දැමීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

Read More »

ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ලංකාව තවත් උඩට

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා.

Read More »
PRISON

වික්ටෝරියා බන්ධනාගාරවල සෞඛ්‍ය සේවා ගැන විශේෂ තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තා රැඳවියන් සිටින බන්ධනාගාරවල සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම විදෙස් සමාගම්වලට ලබා නොදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »