Day: January 18, 2023

නිවු සවුත් වේල්ස් demerits points ඉවත් කර ගැනීමේ යෝජනාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන්ට නියම කෙරෙන අප්‍රසාද ළකුණු සංඛ්‍යාව (demerits points) නියමිත කාල වකවානුවට පෙර ඉවත් කර ගැනීමේ යෝජනාවක් ප්‍රාන්ත විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

ඔස්ටේ්‍රලියා නව ජෛව ආරක්ෂණ නීති කැඩීමට පළමු දඩය $ 3,300 ක්

ඔස්ටේ‍රලියාවට පැමිණිමේදී තමන් රැගෙන ආ ආහාර ද්‍රව්‍ය ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ ස්පාඤ්ඤ ජාතිකයෙකුට ඩොලර් 3,300 ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »