ඔස්ටේ්‍රලියාවට එන විදෙස් සිසුන් ගැන අලුත්ම වාර්තාවක්

පසුගිය නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර සිසුන් 33,080 ක් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබෙනවා.

එය 2021 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී 32,300 ක ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් කොවිඩ් සමය එළැඹීමට පෙර 2019 වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී මෙරටට ජාත්‍යන්තර සිසුන් පැමිණීම තවදුරටත් සියයට 13.5 කින් අඩු අගයකයි පවතින්නේ.

නොවැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණීම් 11 ලක්ෂ 89 දහස් 920 ක් සටහන් වන අතර වැඩිම පිරිසක් පැමිණි රටවල් වන්නේ නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාවයි.

රටින් පිටත්වීම් සංඛ්‍යාව 11 ලක්ෂ 77 දහස් 430 ක් ලෙස වාර්තා වන අතර වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ නවසීලන්තය – ඉන්දූනීසියාව සහ අමෙරිකාවයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »