
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ටේ්‍රලියා නව ජෛව ආරක්ෂණ නීති කැඩීමට පළමු දඩය $ 3,300 ක්
- නිවු සවුත් වේල්ස් demerits points ඉවත් කර ගැනීමේ යෝජනාවක්
- ඔස්ටේ්‍රලියාවට එන විදෙස් සිසුන් ගැන අලුත්ම වාර්තාවක්
- නිවු සවුත් වේල්ස් සිසුන් අතර විභාග වංචා ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27