Day: December 28, 2022

නොවැම්බරයේ ලාංකිකයන් යොමුකල සියලුම සරණාගත වීසා ප්‍රතික්ෂේපයි

පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විසින් ඔස්ටේ්‍රලියාවේ සරණාගතභාවය පතා ඔස්ටේ්‍රලියාවේ සිට යොමුකළ සියලූම සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

Read More »

සිඩ්නි ගිණි කෙළි සංදර්ශන නොමිළයේ නැරඹීමට අවස්ථාවක්

ලොවම ප්‍රචලිත සිඩ්නි ගිණි කෙළි සංදර්ශන නැරඹීමට ඔස්ටේ්‍රලියානුවන් විසින් මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි නිවු සවුත් වේල්ස් විපක්ෂය අවධාරණය කරන්නේ.

Read More »

ඔස්ටේ්‍රලියාවේදී ඉහළටම ගිය ලාංකික සම්භවයක් ඇති කතුන්

ශ්‍රී ලංකාවේ උපත ලබා හෝ ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව ලොව කුමන හෝ රටක උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරමින් මෙරට ඉහළම තලයට ගමන් කල කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳ Ausලංකා TV තබන සටහනකි මේ.

Read More »