Day: December 28, 2022

තව දින 03 කින් Whatsapp නවතින දුරකථන මාදිලි මෙන්න

ප්‍රමුඛ පෙලේ පණිවිඩ හුවමාරු සේවාවක් වන වට්ස්ඇප්, මෙම මස 31 වෙනිදා සිට ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇත.

Read More »

බාලි ගිය ජෙට් ස්ටාර් අත්වැරැද්දකින් යළි මෙල්බන් එයි

මෙල්බන් සිට ඉන්දුනීසියාවේ බාලි දක්වා ගමන්ගත් ගුවන් යානයක් ගොඩබෑමට ටික වේලාවක් තිබියදී ආපසු මෙල්බන් දක්වා හරවාගෙන පැමිණිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජෙට් ස්ටාර් ගුවන් සේවය මගීන්ගෙන් සමාව අයැද තිබෙනවා.

Read More »