VIC- NSW කොවිඩ් ආසාධිතයන් පාලනය කල නොහැකි මට්ටමක
නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පාලනය කල නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වෙමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පාලනය කල නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වෙමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
ඔස්ටේ්‍රලියාවේ ගුවන් තොටුපළවල පවතින ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් තවත් දීර්ඝ කාලයක් පුරා පවතිනු ඇති බවට ක්ෂේත්‍රයේ විද්වතුන් අනතුරු අගවනවා.
Black friday දීමනා සහ වට්ටම් මුවාවෙන් පුද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරම්වලට හසුවීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් පූර්ව ඡන්ද ප්‍රකාශ කල ප්‍රතිශතය සියයට 25 ඉක්මවා ගොස් තිබෙනවා.
පූර්ණ කාලීනව සේවය කරන ඔස්ටේ්‍රලියානුවෙකුට වසරකදී සති 06 ක වැටුප එනම් ඩොලර් 8,000 ක් පමණ නොලැබෙන බව නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!