Search

වික්ටෝරියා පූර්ව ඡන්ද ප්‍රතිශතය 25% ඉක්මවයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් පූර්ව ඡන්ද ප්‍රකාශ කල ප්‍රතිශතය සියයට 25 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයකට පෙර ප්‍රකාශ වූ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලෙසයි එය සටහන් වන්නේ.

ලබන සෙනසුරාදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසාන පැය 48 ට එළැඹී තිබෙනවා.

ප්‍රධාන පක්ෂ 02 අතර කරට කර සටනක් පවතින බවයි නවතම සම්ක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

හෙට එනම් සිකුරාදා පස්වරු 06 දක්වාම පූර්ව ඡන්ද ප්‍රකාශ කල හැකි වනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »