
බෙන්ස් සමාගමෙන් $ මිලියන ගණනක වන්දි ඉල්ලා වික්ටෝරියාවේදී නඩු
ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ඉල්ලා සුප්‍රකට මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සමාගමට එරෙහිව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.
ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ඉල්ලා සුප්‍රකට මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සමාගමට එරෙහිව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නව ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීමට ඔස්ටේ්රලියා පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් අද සමත් වුණා.
ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මාධ්‍ය වාර්තා කර තිබේ.
වසර ගණනක් පුරා ඔස්ටේ්රලියාවේ රැඳවුම් කඳවුරුවල සිටි සරණාගතයන් අතුරින් පළමු කණ්ඩායම නවසීලන්තයට ළගා වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!