Search

Today’s Top Stories – Tuesday 22nd November, 2022

ලංකාවෙන් යන්න වීසා ඉල්ලන සියල්ලන්ට විශේෂ දැනුම්දීමක්

ලාංකික Student Visa අයදුම්පත් ගැන ඔස්ටේ්‍රලියාවෙන් ප්‍රකාශයක්

ඔස්ටේ්‍රලියා සරණාගතයන් නවසීලන්තයට යැවීම ඇරඹෙයි

වික්ටෝරියා මැතිවරණයේ අලුත්ම මත විමසුම මෙන්න

ක්වීන්ස්ලන්ඩ් ගුරුවරුන්ට mobile off කරන්න අවසර

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/11/22

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »