Day: November 19, 2022

Today’s Top Stories – Saturday 19th November, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

වික්ටෝරියා මන්ත්‍රීනියකගෙන් අගමැති ඇන්ඩෲස්ට තර්ජනයක්

වික්ටෝරියා ස්වාධීන මන්ත්‍රීනී Catherine Cumming විසින් අගමැති ඩැනියල් ඇන්ඩෲස් ට ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

පැට් කමින්ස් මෙහෙයවූ පළමු තරගයේදීම ඔස්ටේ්‍රලියා කණ්ඩායමට දඩ

එක්දින නායකයා ලෙස පැට් කමින්ස් මෙහෙයවූ පළමු එක්දින තරගයේදීම ඔස්ටේ්‍රලියා කණ්ඩායමට අයි සී සී ය විසින් දඩ නියම කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් විශේෂ වැඩක

පෝල් ස්ටීවන්ස් (Paul Stephens) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙයය.

Read More »

ලබන වසරේදී වැටුප් වැඩිවීම් ලැබිය හැකි සේවා අංශ හෙළි කෙරේ

ලබන වසර තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවීම් ලැබිය හැකි සේවා අංශ කිහිපයක් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

Read More »