
Today’s Top Stories – Monday 07th November, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මැතිවරණය ඉලක්ක කර ලේබර් පක්ෂය සහ විපක්ෂ ලිබරල් සන්ධානය අතර අද පැවති විවාදයකදී මෙම තොරතුරු අනාවරණය වුණා.
තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බව ද වැඩිදුරටත් පැවසීය.
වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
අගමැති ධුරය දැරූ සමයේ කැබිනට් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ රැස්වීම්වල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් වළකින ලෙස ෆෙඩරල් නීතිපති Mark Dreyfus විසින් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට දැඩි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!