Day: November 4, 2022

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක් – ශ්‍රී ලංකාව ඉවතට

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More »

ක්වන්ටාස් ගුවන් යානයක් අවලංගු වී මගීන් 300 ක් සිංගප්පූරුවේදී පැය 16 ක් දුෂ්කරතාවයට

ක්වන්ටාස් ගුවන් යානයක් අවලංගු වීම හමුවේ ගුවන් මගීන් 300 කට ආසන්න පිරිසක් සිංගප්පූරුවේදී පැය 16 කට වැඩි කාලයක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

Read More »

Today’s Top Stories – Friday 04th November, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

නවසීලන්තයට පහසු ජයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

Read More »