
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවන විගමනික ශ්‍රමිකයන්ට එවන ඩොලර් ප්‍රමාණය අනුව රෝද දෙකේ හෝ රෝද හතරකින් යුත් විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
කොවිඩ් ආසාධිත බව දැනුවත්ව Aged care මධ්‍යස්ථානයක සේවය කල මෙල්බන් හෙදියකට ඩොලර් 25,000 ක දඩයක් නියම කර තිබෙනවා.
ගණුදෙනුකරුවන්ට නිසි තොරතුරු සැපයීමේ චෝදනාවකට වරද පිළිගත් ANZ බැංකුවට ඩොලර් මිලියන 236 ක වන්දියක් ගෙවන ලෙස ෆෙඩරල් අධිකරණයක් විසින් නියම කර තිබෙනවා.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න භාරගෙන තිබේ.
Don’t miss our future updates! Get Subscribed Today!