Day: October 18, 2022

කාසියේ වාසිය එමීර් රාජ්‍යයට – පළමුවෙන් පන්දු යවයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමුවෙන් පන්දු යවන්න තීරණය කලා.

Read More »

ලොව ප්‍රමුඛම විද්‍යාඥයන් අතරට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් ගෙන් සියයට දෙකට ඇතුළත්ව තිබේ.

Read More »

ජලගැලීම් නිසා කිසිවෙකු කුසගින්නේ නොතියන බව වික්ටෝරියා අගමැති කියයි

ජල ගැලීම් හමුවේ බලපෑම් එල්ල වූ ප්‍රදේශ යථාවත් කිරීම සඳහා ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙන් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ගේ නත්තල් නිවාඩු සිහින බොඳවන ළකුණු

ගුවන් තොටුපළ සේවක වර්ජනයක් හේතුවෙන් නත්තල් නිවාඩු සමයේ ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළ රැසක මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »