
කාසියේ වාසිය ලංකාවට / පළමුවෙන් පන්දු යවයි
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නැමීබියා පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නැමීබියා පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංඛට සමස්ත පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම ලබන වසර තුළදීත් පවතිනු ඇති බවට සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth අනතුරු අගවනවා.
ගෝලීය කුසගිනි දර්ශකයට අනුව රටවල් 121ක් අතුරින් ශ්‍රී ලංකාව 64 වන ස්ථානයේ පසුවනවා.
ඉහළ යන ජල ගැලීම් අවධානම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශ රැසක ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන වෙත පිටත්වන්නැයි අනතුරු අගවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!