කාසියේ වාසිය ලංකාවට / පළමුවෙන් පන්දු යවයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නැමීබියා පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමටයි ඔවුන් තීරණය කලේ.

Geelong හි Kardinia Park Stadium ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.

ආසියානු කුසලාන ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් තරගයට එක්වනු ඇතැයි අපේක්ෂිතයි.

අද තරගය නැරඹීම සඳහා මෙල්බන් නුවර වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයිද සඳහන්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »