Day: October 7, 2022

මහින්ද – බැසිල් ඇතුලු 39 කට එරෙහි පෙත්සම් 02 ක් විභාගයට අවසර

මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන  අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින්  ගොනු කර තිබූ  මූලික අයිතිවාසිකම් පෙත්සම 02 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර දුන්නේ ය.

Read More »

මුලු ඔස්ටේ්‍රලියාවටම ලැබෙන සහනයක් වික්ටෝරියාවාසීන්ට පමණක් දිනකට කලින්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක වසංගත තත්වය (pandemic declaration) ලබන බදාදා එනම් 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.

Read More »

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ බදු අඩු කරන්නැයි ඉල්ලීමක්

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී කවරෙකු ජයගත්තද වෛද්‍ය වෘත්තියට අදාල ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතු බව ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම වෛද්‍ය සංගමය පවසනවා.

Read More »