
ඔස්ටේ්රලියාවේ පිළිකා රෝගීන්ට අද සිට සහනයක්
ඔස්ටේ්රලියාව තුළ පිළිකා රෝගීන් ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළ ගණන් අද සිට කැපී පෙනෙන ලෙස අඩු වනවා.
ඔස්ටේ්රලියාව තුළ පිළිකා රෝගීන් ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළ ගණන් අද සිට කැපී පෙනෙන ලෙස අඩු වනවා.
එළඹෙන පන්දුවාර 20 ලෝක කුසාලනාය වෙනුවෙන් පන්දු යැවීමේ බලය වැඩිකර ගැනීමට අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.
First home buy වැඩපිළිවෙල යටතේ පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් සහන ලබාදීම වහා නවත්වන්නැයි ඵලදායිතා කොමිසම (Productivity Commission) විසින් ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන්ට දැනුම්දී තිබෙනවා.
වසර 15 කට පමණ පසු ඔස්ටේ්රලියාව තුළ දරුණු ප්‍රතිජීවක ඖෂධ හිගයක් හටගෙන ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!