
ලංකාවේ ආහාර උද්ධමනය 95% ට නගී
සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් සඳහා බලපැවැත්වූ හුදකලා කාලය මුලුමනින්ම අහෝසි කිරීමට ජාතික කැබිනට්ටුව ගත් තීරණයට සෞඛ්‍ය අංශ විරෝධය පළකරනවා.
ස්ථිර වීසා අපේක්ෂාවෙන් ඔස්ටේ්රලියාවේ රැඳී සිටින refugee වීසා ලාභීන් සංඛ්‍යාව 30,000 කට ආසන්න බව හෙළි වී තිබෙනවා.
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අද (01) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!