ඔස්ටේ්‍රලියාවේ පිළිකා රෝගීන්ට අද සිට සහනයක්

ඔස්ටේ්‍රලියාව තුළ පිළිකා රෝගීන් ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළ ගණන් අද සිට කැපී පෙනෙන ලෙස අඩු වනවා.

ඒ අනුව මෙතෙක් ඩොලර් 5600 කට මිළ කර තිබූ ඖෂධයක මිළ ඩොලර් 42.50 දක්වා අඩු කර ඇති අතර කාඩ් හිමියන්ට එය ඩොලර් 6.80 කට මිළදී ගත හැකියි.

එමෙන්ම මේ දක්වා අඛණ්ඩ ඖෂධ මාත්‍රා (course) එකක් සඳහා ඩොලර් 92,000 ක් වියදම් වන ඖෂධ වර්ගයක මිලද ඩොලර් 42.50 දක්වා අඩු කර තිබෙනවා.

එම ඖෂධයද කාඩ් හිමියන්ට ඩොලර් 6.80 කට මිළදී ගත හැකියි.

මෙම ඖෂධ වර්ග ද්විත්වයම මරණාසන්න පිළිකා රෝගීන් සඳහා ලබාදෙන බැවින් වසරකට පිළිකා වැළඳීමෙන් මියයන 1500 කට ආසන්න පිරිසකගේ දිවි ගලවා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »