Day: September 27, 2022

වික්ටෝරියා Skilled වීසා ගැන විශේෂ දැනුම්දීමක්

2022-23 මූල්‍ය වර්ෂයට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ 190 සහ 491 වීසා කෝටාවලට අදාළ තොරතුරු කිහිපයක් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

Read More »

Optus සයිබර් ප්‍රහාරකයා $ මිලියනයක කප්පමක් ඉල්ලයි

ඔප්ටස් සමාගමට එල්ල වු දැවැන්ත සයිබර් ප්‍රහාරයේදී සොරාගත් පාරිභෝගිකයන්ගේ පුද්ගලික දත්ත අතුරින් 10,000 කගේ පමණ තොරතුරු දැනටමත් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි සයිබර් ආරක්ෂණ විද්වතුන් පවසනවා.

Read More »

“ගාඩි” ජයග්‍රාහී සම්මානය ඕස්ට්‍රේලියාවේදී ප්‍රසන්න විතානගේ අතට

ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කිරීම ඉතාම සුවිශේෂයි.

Read More »

ඔස්ටේ්‍රලියාවට එන සරණාගතයන්ට දකුණු ඔස්ටේ්‍රලියාවෙන් නිවහනක්

සරණාගතභාවය පතා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් නව ආරක්ෂිත මධ්‍යස්ථානයක් දකුණු ඔස්ටේ්‍රලියාවේදී ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා.

Read More »