Day: September 26, 2022

කංසා නීතිගත කිරීමේ යෝජනාවක් NSW පාර්ලිමේන්තුවට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කංසා අලෙවිය නීතිගත කිරීමේ යෝජනාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වනවා.

Read More »

ඔස්ටේ්‍රලියා සංක්‍රමණ මධ්‍යස්ථානවල සිටින රැඳවියන් ගැන සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාවට නීති විරෝධීව පැමිණීමේදී අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් කඳවුරුවල සිටින අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ කටයුතු කඩිනම් කිරීමට ලේබර් රජය තීරණය කර තිබෙනවා.

Read More »