කොළඹ උද්ධමනය 100% ඉක්මවන ළකුණු

ඔක්තෝබර් මාසයේදී කොළඹ නගරයේ උද්ධමනය 100% දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී තිබෙනවා.

සමස්තයක් ලෙස උද්ධමනය වැඩිම නගරය බවට කොළඹ නගරය පත්වනු ඇති බව සඳහන්.

ලබන පළමුවනදා සිට බොහෝ බදු වර්ග ක්‍රියාත්මක වීම ආරම්භ වීම මීට හේතුවනු ඇතැයි ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ රට තුළ උද්ධමනය 70 % ක් වී ඇති බවයි.

එහෙත් ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »