
ඔක්තෝබර් මාසයේදී කොළඹ නගරයේ උද්ධමනය 100% දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී තිබෙනවා.
සමස්තයක් ලෙස උද්ධමනය වැඩිම නගරය බවට කොළඹ නගරය පත්වනු ඇති බව සඳහන්.
ලබන පළමුවනදා සිට බොහෝ බදු වර්ග ක්‍රියාත්මක වීම ආරම්භ වීම මීට හේතුවනු ඇතැයි ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ රට තුළ උද්ධමනය 70 % ක් වී ඇති බවයි.
එහෙත් ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
