Day: September 26, 2022

පාස්කු පෙත්සම්වලින් රනිල්ට සහනයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

Read More »

බ්‍රහස්පතින්දායින් පසු පෙට්‍රල් මිළ වැඩිවන අයුරු හෙළිවෙයි

ලබන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බදු සහනය අවසන්වීමෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළදී රියදුරන්ට දැරීමට සිදුවන අමතර පිරිවැය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

Read More »

යළි දෙමව්පියන් සරණට එන ඔස්ටේ්‍රලියානුවන් ඉහළට

ඉහළ යන ජීවන වියදම හමුවේ නැවත දෙමව්පියන් සමග වාසය කිරීමට පැමිණෙන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

Read More »