
වික්ටෝරියා Face mask නීති කඩ කල අයට අනතුරු ඇගවීම් 181,000 ක්
වික්ටෝරියා ප්රාන්තයේ පොදු ප්රවාහන සේවාවලදී මුව ආවරණ නීති අනුගමනය නොකළ මගීන්ට අනතුරු ඇගවීම් 181,000 ක් නිකුත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්තයේ පොදු ප්රවාහන සේවාවලදී මුව ආවරණ නීති අනුගමනය නොකළ මගීන්ට අනතුරු ඇගවීම් 181,000 ක් නිකුත් කර තිබෙනවා.
පොදු ප්රවාහනයේදී අනිවාර්ය මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කිරීමට තවත් ප්රාන්ත 02 ක් තීරණය කර තිබෙනවා.
කොවිඩ් වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 1.4 ක් වැය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ලබන බ්රහස්පතින්දා දිනයේදී ඔස්ටේ්රලියාව පුරා බැංකු ගණුදෙනු කටයුතුවලට දැඩි බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ලබන සිකුරාදා දිනයේදී ඔස්ටේ්රලියානු සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තාකලහොත් ආර්ථිකයට සිදුවන හානිය ඩොලර් මිලියන 500 ක් පමණ විය හැකි බවට තක්සේරු කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!