
සිඩ්නි Star Casino වැසේ ? – 8000 කට රැකියා අහිමිවෙයි ?
යෝජනා කර ඇති වෙනස්කම් දින 14 ක් ඇතුළත සිදු නොකරන්නේ නම් බලපත්‍රය අහෝසිවීමේ අවධානමකට සිඩ්නි හි Star Casino ආයතනය මුහුණ පා සිටිනවා.
යෝජනා කර ඇති වෙනස්කම් දින 14 ක් ඇතුළත සිදු නොකරන්නේ නම් බලපත්‍රය අහෝසිවීමේ අවධානමකට සිඩ්නි හි Star Casino ආයතනය මුහුණ පා සිටිනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සරම්ප (measles) රෝගියෙකු හමුවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
0773 039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 අංකය ඔස්සේ ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි වෙත හෝ , 0112 582 447 යන අංකය ඔසේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) වෙත දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
ඔස්ටේ්‍රලියානුවන්ගෙන් බහුතරය ජනරජයක් වීමට වඩා තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටීමට වැඩි කැමැත්තක් දක්වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!