
ඔස්ටේ්‍රලියාවට ඇවිත් කරන අමුතු දෙයක් ගැන වනිඳු කියයි
ආසියානු කුසලානය දිනාගැනීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මනා පිටුවහලක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පවසයි.
ආසියානු කුසලානය දිනාගැනීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මනා පිටුවහලක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පවසයි.
03 වන චාල්ස් රජුගේ රුව ඇතුළත් කාසි ලබන වසරේ සිට ඔස්ටේ්‍රලියානුවන්ට භාවිත කිරීමට අවස්ථාව උදාවන ළකුණු පළවී තිබෙනවා.
ආසියානු කුසලාන 20 යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.
ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනය සඳහාම විශේෂයෙන් නිපදවන ලද එන්නතකට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!