Day: September 8, 2022

මෙල්බන් ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්වයක්

සිඩ්නි සිට පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක සිටි මගීන් 200 දෙනෙකු මෙල්බන් වෙත ගොඩබැස්වීමෙන් පසු වහා පිටතට පැමිණෙන ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම් දීමත් සමග මෙල්බන් ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙනවා.

Read More »

ඩාර්වින් හැර සෙසු සෑම අග නගරයකම කාන්තා බලය ඉහළට

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන අගනගරවල ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස් කාණ්ඩ සම්බන්ධ නවතම තොරතුරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »

ඉලෙක්ට්‍රික් වාහන ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි ඇල්බනීස් රජයට බලපෑම්

විද්‍යූත් වාහන සඳහා බදු සහන දීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්නැයි ඇන්තනී ඇල්බනීස් රජයට එල්ලවන බලපෑම ඉහළගොස් තිබෙනවා.

Read More »