![](https://www.auslankatv.com/wp-content/uploads/2024/08/Visa-New-300x200.jpg.pagespeed.ce.xNZdQ4NIlv.jpg)
තවත් රටවල් දෙකකට ඔස්ට්‍රේලියාවෙන් මානුෂීය වීසා
පලස්තීන සහ ඊශ්‍රායල ජාතිකයන් දහසකට පමණ ඔස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා ලබාදී තිබෙනවා.
පලස්තීන සහ ඊශ්‍රායල ජාතිකයන් දහසකට පමණ ඔස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා ලබාදී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය අනුව ඔවුන් අදහන ආගම් පිළිබඳ නවතම වාර්තාවක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා තිබෙනවා.
සෙල්සියස් අංශක 49.5 ක ඉහළම උෂ්ණත්වයක් ඊයේ බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
මෙල්බන්හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ රිය අනතරකින් මියගිය පුද්ගලයා තවමත් නිළ වශයෙන් හඳුනාගෙන නැතැයි පොලීසිය පවසනවා.
ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!