Day: September 6, 2022

ජෙට් ස්ටාර් මගීන් දහස් ගණනක් සතියක් පුරා රටවල් කිහිපයක සිරවෙයි

ජෙට් ස්ටාර් ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් රටවල් කිහිපයක සිරවී සිටින බව වාර්තා වනවා.

Read More »

වික්ටෝරියා සංගීත සංදර්-ශනවලට කොවිඩ් නිසා වූ පාඩුව ගැන අනාවරණයක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ සංගීත සංදර්ශන නොපැවැත්වීමෙන් වික්ටෝරියා ආර්ථිකයට සිදුවූ හානිය ඩොලර් බිලියන 1.7 ක් බවට තක්සේරු කර තිබෙනවා.

Read More »

කැසෙන්ඩ්‍රාගේ මංගල පාර්-ලිමේන්තු කථාව අද

මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීනී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුගේ මංගල පාර්ලිමේන්තු කථාව අදට යෙදී තිබෙනවා.

Read More »

ලාංකික සංක්‍රමණිකයන්ගේ වටිනාකම හිටපු සංක්‍රමණ ඇමති පාර්-ලිමේන්තුවට කියයි

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යනු කුසලතාවලින් පරිපූර්ණ පිරිසක් බව හිටපු සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් පවසනවා.

Read More »