කැසෙන්ඩ්‍රාගේ මංගල පාර්-ලිමේන්තු කථාව අද

මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීනී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුගේ මංගල පාර්ලිමේන්තු කථාව අදට යෙදී තිබෙනවා.

පස්වරු 04.20 ත් 04.50 ත් අතර කාලයේදීයි එය යෙදී ඇත්තේ.

යහපත් අනාගතයක් සඳහා ඔස්ටේ්‍රලියානු සංක්‍රමණය යන මාතෘකාව යටතේ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු විසින් සිය කථාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එකම පවුලක් ලෙස සියල්ලන්ට උපකාර කිරීම යන තේමාවද ඇයගේ පාර්ලිමේන්තු කථාවට පාදක වනු ඇති.

කැසෙන්ඩ්‍රාගේ පාර්ලිමේන්තු කථාව යන වේලාවේදී පහතින් නැරඹිය හැකියි.

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.aph.gov.au%2FNews_and_Events%2FWatch_Parliament%3Ffbclid%3DIwAR1WVAd1kD8BbDULvAIpuh5XqQ-_PfkrXsfEAjEh0GWa8iOVDdB-m7zRwNU&h=AT1PXZAmhgd83MUVzeN9GCjD8MPy7bgLiH51DPUFgfqDiZ9-O9T1QSnUgbRg3i85jRzgz-59p80Wts_nPyiJSonsJ3ZdYl-69ptqU4Hhuv5e-VuoAvZ6EcBgyE1oB4OCp1I2cwLmt9D5cZlG2ms&__tn__=R]-R&c[0]=AT1v-OlmYd3k_u5Mhtf5VKFctOA5ly4_HGclbGR5DQ4MuJysPDXfHFJ5gSFTbXDh4d3Ws1uH9NdDFGPqenX5E5FHvjGbg1pzOgssYP9PfMIXXhKwgihi9mNPXSKxMxp1bQ6yO9TArZFOILp8lvhjQwJmdoGvNicuMPV5kxlCVH40vTZNUBR_23d-v4pPdbgBVA3WEJV-

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »