
මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීනී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුගේ මංගල පාර්ලිමේන්තු කථාව අදට යෙදී තිබෙනවා.
පස්වරු 04.20 ත් 04.50 ත් අතර කාලයේදීයි එය යෙදී ඇත්තේ.
යහපත් අනාගතයක් සඳහා ඔස්ටේ්‍රලියානු සංක්‍රමණය යන මාතෘකාව යටතේ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු විසින් සිය කථාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එකම පවුලක් ලෙස සියල්ලන්ට උපකාර කිරීම යන තේමාවද ඇයගේ පාර්ලිමේන්තු කථාවට පාදක වනු ඇති.
කැසෙන්ඩ්‍රාගේ පාර්ලිමේන්තු කථාව යන වේලාවේදී පහතින් නැරඹිය හැකියි.
