Day: August 10, 2022

රට ඉඳන් ලංකාවට එද්දි බඩු ගෙන ඒමේදී අලුත් නීති

තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණයේ අඩංගු භාණ්ඩ ගමන් මළු තුල අඩංගු කර රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව සියලූම ගුවන් මගීන්ට දැනුම් දෙනවා.

Read More »