
ජෝසප් ස්ටාලින්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම වසරේ මුල් මාස 07 දී ඔස්ටේ්රලියාව තුළ සිදුවූ මරණ සඳහා බලපෑ හේතු අතර 03 වන ස්ථානයට කොවිඩ් රෝගය පත්ව තිබෙනවා.
Aged Care සේවකයන්ට අර්ථවත් වැටුප් වැඩි කිරීමක් හිමිවන යෝජනාවක් කොමිසම වෙත අද දිනයේදී ඉදිරිපත් කිරීමට ෆෙඩරල් රජය සූදානමින් සිටිනවා.
ඉහළම නිළධාරීන් 200 කට ආසන්න පිරිසක් ගුවන් තොටුපළ සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!