ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 125 ක්
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 125 ක් වාර්තා වී ඇත.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 125 ක් වාර්තා වී ඇත.
මෙම වසර අවසානය වනවිට ඔස්ටේ්රලියාවේ උද්ධමනය සියයට 7.75 දක්වා ඉහළ යනු ඇති බවට මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් අනතුරු අගවනවා.
වසර 02 කට පසු ඔස්ටේ්රලියාවේ නිවාස මිළ ගණන් පහළ ගොස් තිබෙනවා.
සෙනෙට් සභික ජැකී ලැම්බි පවසන්නේ ඔස්ටේ්රලියාව මේ වනවිට ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවයි.
වයස අවුරුදු 14 හෝ ඊට අඩු ළමුන්ට මෙවර Melbourne Royal Show නොමිළයේ නැරඹීමට අවස්ථාව හිමිවන බවයි ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions