
කොවිඩ් දීමනා 02 ක් තවදුරටත් ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කරයි
අත්හිටුවීමට තීරණය කල කොවිඩ් දීමනා 02 ක් ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා තවදුරටත් ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අත්හිටුවීමට තීරණය කල කොවිඩ් දීමනා 02 ක් ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා තවදුරටත් ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්රලියානු කෘෂිකර්මාන්තයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවීමේ අවධානමක් උද්ගත වී තිබෙනවා.
ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් හටගෙන තිබෙනවා.
නිවු සවුත් වේල්ස් වෙත පැමිණි ජාත්‍යන්තර මගීන් 03 දෙනෙකු සතුව තිබී කොවිඩ් නව උප ප්‍රභේදයක් හමුවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!