Day: July 15, 2022

ලංකාවේ අලුත් ජනපති තේරීම ලබන බදාදා

ලබන 19 වන අගහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදුවන බවත් මෙහිදී කථානායකවරයා පැවසීය.

Read More »

ජනපති ධුරය පුරප්පාඩු වූ විට සුදුස්සෙකු තෝරා ගන්නේ මෙහෙමයි

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය.

Read More »

ස්ථාවර රජයක් නැත්නම් ශ්‍රී ලංකාව අක්‍රීය වේවි – මහ බැංකු අධිපති

ස්ථාවර රජයක් නුදුරේදීම පිහිටුවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව අක්‍රීය තත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

Read More »