Day: July 8, 2022

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසන පැමිණිලි කිරීමට නව කෙටි පණිවුඩ සේවයක්

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළදී සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව කෙටි පණිවුඩ සේවයක් හඳුන්වාදී තිබෙනවා.

Read More »
PROTEST IUSF

ලංකාව ආදර්ශයට ගන්නැයි එක්සත් ජාතීන් අනෙක් රටවලට කියයි

ආර්ථික අර්බුදයක් ඇති නොවීම සඳහා අනෙක් රටවල් ආරක්ෂාකාරී පියවර ගත යුතු බවට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

Read More »