
හෙට – අනිද්දා විරෝධතා නතර කෙරෙන වාරණ නියෝග ඉල්ලීම ඉවතට
හෙට සහ අනිද්දා දිනවල කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතා නතර කෙරෙන වාරණ නියෝගයක් දෙන්නැයි පොලිසිය කල ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හෙට සහ අනිද්දා දිනවල කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතා නතර කෙරෙන වාරණ නියෝගයක් දෙන්නැයි පොලිසිය කල ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
එක්සත් රාජධානියේ දේශපාලන අස්ථාවරභාවයේ උච්ඡතම අවස්ථාවක් මතුව ඇති බව වාර්තා වේ.
මෙල්බන් සිට දෝහා දක්වා දෛනික 02 වන ගුවන් ගමනක්ද ආරම්භ කිරීමට කටාර් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස කිහිපයේදී සියයට 70 දක්වා වැඩිවිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අගවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!