
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව සෞඛ්‍ය සායන 26 ක්
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව සෞඛ්‍ය සායන 26 ක් ඉදි කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 54 ක මුදලක් වෙන් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව සෞඛ්‍ය සායන 26 ක් ඉදි කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 54 ක මුදලක් වෙන් කර තිබෙනවා.
ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් 50,000 කට පමණ බලාත්මක වන පරිදි වහා ඉවත්වීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට ලක්වී තිබෙනවා.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම සම්බන්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ඇති හැකියාවපිළිබදව සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් හා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර පැවැත්විණි.
Don’t miss our future updates! Get Subscribed Today!