
ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා අවසන් කිරීමට නව පියවර කිහිපයක්
ගොඩ ගැසී ඇති ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා බලා අවසන් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව පියවර කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ගොඩ ගැසී ඇති ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා බලා අවසන් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව පියවර කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඔස්ටේ්රලියානු ශිෂ්‍ය වීසා ලැබී ඇති 115,000 කට ආසන්න පිරිසක් තවමත් මෙරටට පැමිණ නොමැති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!