Day: July 3, 2022

නාමල්ගේ ආණ්ඩු පෙරළන යෝජනාව හබක් වෙයි

පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More »

ඔස්ටේ්‍රලියා ඉදි කිරීම් කර්මාන්තය මාර්තු කාර්තුවේදී පහළයාමක්

ඔස්ටේ්‍රලියාව තුළ ඉංජිනේරු ඉදි කිරීම් කර්මාන්තය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී පහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

Read More »

බදු සහනය දීර්ඝ නොවෙයි – ඔස්ටේ්‍රලියාවේ පෙට්‍රල් මිළ කැපී පෙනෙන ලෙස වැඩිවන හැඩ

ලබන සැප්තැම්බර් මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් කැපී පෙනෙන අගයකින් වැඩි වනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »

වාහනයට අලියෙකු පෙරළී ජැක්සන් ඇතුලු 03 කට තුවාල

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුලු 03 දෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වල්
අලියකුගේ සිරුරේ ගැටීමෙන් ඔවුන් 03 දෙනා තුවාල ලබා ඊයේ රාත්‍රියේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Read More »