Day: June 30, 2022

ලබන 03 දා සිට Go Gota Go ට මෙල්බන්වල ස්ථිර පදිංචියක් ?

මෙල්බන් ඇඹුල අවන්හල් ජාලයේ නවතම එළිදැක්වීම Go Gota Go සුපිරි වෙළඳ සැල ලබන 03 වනදා විවෘත කෙරෙනවා. Berwick හියි එය ස්ථාපිත කර ඇත්තේ. ජූලි 03 වනදා පෙරවරු 11 ට Go Gota Go සුපිරි වෙළඳ සැල නිල වශයෙන් විවෘත කිරීමට නියමිත බව ඇඹුල නිර්මාතෘ චම්පික චතුරංග මද්දුමගේ පවසා සිටියා. මේ සඳහා Go Gota Go යනුවෙන් යොදාගැනීමට හේතු කිහිපයක් පවතින බව ඔහු AusLanka TV වෙත ප්‍රකාශ කලා. “Go Gota Go නම් මේ වදන ටික කාලයකින් අමතක වෙන්න

Read More »