Day: June 27, 2022

ඔස්ටේ්‍රලියාවේ ව්‍යාපාර රැසක් කඩාවැටීමේ අවධානමක – විදෙස් සේවකයන් සඳහා නීති ලිහිල් කරන්නැයි ඉල්ලීමක්

සේවකයන් සොයා ගැනීමට නොහැකිවීම හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා ව්‍යාපාර රැසක් කඩාවැටීමේ අවධානමකට ලක්ව ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කර තිබෙනවා.

Read More »

විරෝධතා නිසා සිඩ්නි මාර්ග රැසක් අවහිරයි – 11 ක් අත්අඩංගුවට

සිඩ්නි හි මාර්ග අවහිර වන අයුරින් විරෝධතා සිදුකල 11 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »