වසර 25 කට පසු ඔස්ටේ්‍රලියා භූමියෙන් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කෙරේ

වසර 25 කට පමණ පසු ඔස්ටේ්‍රලියා භූමියෙන් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කිරීම අද සිදුකෙරුණා.

නාසා ආයතනය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාත්මක වූයේ.

දකුණු අර්ධගෝලය ආශ්‍රිත අභ්‍යවකාශය සම්බන්ධ පර්යේෂණ සඳහා එහි සහාය ලබාගැනෙනු ඇති.

Northern Territory හි අලුතන් ඉදි කරන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කෙරුණු මෙම රොකට්ටුව අමෙරිකාවෙන් බැහැර වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයකින් මුදා හැරුණු පළමු රොකට්ටුවද වනවා.

ආලෝකය පිළිබඳ පර්යේෂණ සිදුකිරීමද මෙම රොකට්ටුවේ මුලික අරමුණක්.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »