Day: June 24, 2022

පලුදු සබඳතා ශක්තිමත් කරගැනීමට අගමැති ඇල්බනීස් ලබන සතියේ ප්‍රංශයට

ප්‍රංශය සමග පලුදුවී ඇති සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අපේක්ෂාවෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් ලබන සතියේදී ප්‍රංශයේ නිල සංචාරයකට එක්වීමට සූදානම් වනවා.

Read More »

අල්ලස් නඩුවකින් කුමාර වෙල්ගම නිදහස්

ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවකින් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නිදහස් කර තිබෙනවා.

Read More »

PHOTOS : බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා පනින්න ගිය 35 ක් පානදුරේදී අල්ලයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Read More »